Search sinhala rap lyrics

Thursday, May 4, 2017

Liyuma - kaizer kaiz

Chorus - Lil Neo
දෙවියන්දෝ මාහට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මම ඉන්නේ ඔබේ...මතකේ දැවටිලා
අසරණවී එදා මතකේ ගිනියම් උනා
අළුවුණු ජීවිතේ #ලියුමක ලිය වුනා...

Veres - Kaizer Kaiz
අම්මේ අද මගෙ 16 වෙනි උපන්දිනෙ
මතකෙට ආවේ සමරපු හැටි 6 වෙනි එක මගෙ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගෙ ලොකෙ
ඉස්සර වගෙනන් ඔබතම මුලින්ම සුබ පැතුවෙ

අනතමඩමෙ කෑම අම්මෙ මට වහයි
නුබෙ ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
තරහක් එනව හිතට මව දාල ගිය එකට
ආදරෙයි නුබට මගෙ හිනෙට හරි එනවට

මව ගන්නව නුබෙ රූපෙ මගෙ හිතින්
අකුරු බොද වුනෙ කදුලු වැටෙන නිසා නෙතින්
හදින් අපි ලංවෙලා ඉන්න නිසා
තනියක් නෑ අම්මෙ හිටියට දුරින්

එක පාරක් ලගට ඇවිත් අල්ල ගන්න අතින්
පරිවාසෙට එන්න උනා සමාවෙන්න ඉතින්
අනාත වුන විනශ වුන කාලකණ්නි හිතින්
මම සුබ පතනව ඉන්න තැනක ඉන්න අම්මෙ හොදින්

Chorus -Lil Neo
දෙවියන්දෝ මාහට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මම ඉන්නේ ඔබේ...මතකේ දැවටිලා
අසරණවී එදා මතකේ ගිනියම් උනා
අළුවුණු ජීවිතේ #ලියුමක ලිය වුනා...

Veres - Kaizer Kaiz
බලන්න සැප ළමයි මරෙද්දි පාරෙ
තාත්තල එක්වෙල දුව කෙලෙසන කාලෙ
මම අම්ම හොයනව පීරල තුන්ලොකෙ
තවත් එකෙකුගෙ අම්ම මරල ගන්න ඇගෙ මලේ

ජිවිතය යකඩ මරනය කාන්දම
ඒ කන්දම මාවත් අදිනව ටික ටික
මොන රජෙක් උනත් අපි මැරෙනව දවසක
තව ඉවසන්න බෑ මව ගන්න නුබේ ලගට

අවතාර වගෙ සිතුවිලි තනිකම ගාව
තනියම හඩනව නිදියනකන් තාම
අම්මෙ නුබ අද නැති නිසා මගෙ ගාව
තනිවෙලා මම මාංචු නැති හිරගේක

අවුරුදු ගාණක් ඔබට ලියපු ලියුන් මිටිය
එවනව දන්නවනන් දිවිය ලෝකෙ ලිපිනය
ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
උපන්දිනේ දවසෙම නුබ ගියා සුනාමියට...

Chorus -Lil Neo
දෙවියන්දෝ මාහට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මම ඉන්නේ ඔබේ...මතකේ දැවටිලා
අසරණවී එදා මතකේ ගිනියම් උනා
අළුවුණු ජීවිතේ #ලියුමක ලිය වුනා...

නරකාදිය ඉදිකරන් මාහා රළක සැගවුනා
නරකාදිය ඉදිකරන් ඔබ නිහඩව බොද උනා
මාගේ ජීවිතේ මර උගුලක් උනා.


Le ekka tarahai - chey nyn

උඹ හෙව්වද මගෙ තතු විස්තර
හොයනව මගෙ මනසට උත්තර
ලැබුන්නෑ ලෝකයගෙන් අවසර
විසදුම් නෑ නෙ මට මෙව ප්රශ්න පත්තර
හැමෝගෙම දෑස් ප්රසිද්ද තැන් වල
සමාජයෙන් කොන් වෙන්නෙ ඇයි මම
නිතරම
අහසින් වැටුනද මගේ ආත්මය
උප්පැන්නෙත් නෑනේ තාත්තගේ නාමය
වාහන යන පාරක තනි වෙලා
පදික වේදිකා යහනට පෙරළුනා
හුලගෙත් සැර එන්න එන්න වැඩි වූ
වීදි පුරා මගෙ ඔරලෝසුව කැරකුනා
විටකින් මගෙ මද විස රූපය

ඒත් දැකල නෑනෙ අම්මගෙ ජායාරූපය
ලෝකයගෙන් ඇයි මට වෛයිරය
අවුලක් නෑ මචන් ඒක මගෙ දෛයිවය
වාසගම අවජාතක පට්ටම
දැන් දුර්වලයි මගෙ මානසික මට්ටම
වට්ටන්නෙ ඇයි දෙවියො නැද්ද අහසෙ
රහසෙ හෙව්ව රෑ
පහන් කරන් මම මා පී
සෙනෙහෙ පහසෙ මට හීනෙ
සැනසුම මනසින් විමසුම දෙන්න
දෙවියනි
සදාකාලික වැනසුම පඩිසන් දෙන්නෙ
මේ
ලේවල උරුමෙද නැත්තම් මගෙ කරුමෙද
ලේවල උරුමෙද නැත්තම් මගෙ කරුමෙද

හාපුන්චිකාලෙ ඉදන් ජීවිතෙ දැක්ක
විදිහ මම වැරදිද මම වැරදිද

Yeah Yeah
පුන්චිකාලෙ ඉදන් ජීවිතෙ දැක්ක විදිහ
මම වැරදිද
අදුරත් එක්ක සටන් කළා පැරදිද
ගලපල කියපන් වැරදි නිවැරදිද
මනස විකෘතිද
එක වරුවයි එක වරුවයි
තුන්පාරයි උනා මගෙ මරුවයි
හදවත දැන් ටික ටික මගෙ දෙදරයි
අවසානෙ ඔළුවටමහ උළු ගෙදරයි
පැදුරයි මදුරුවොයි දැන් මට පුරුදුයි
අදුරුයි වටේට මිනීමරුවොයි
සීරුවෙන් ඇද්දෙ මම එක සැරයයි
වෙනස් වෙල පරිසරෙ සැදෑ අදුරෙයි
අමතකයි දැක්ක කල් දෙයියො බුදුන්
හදවත පාළුව මට ගෙදර බුදුන්
නෑ කියාදුන්නෙ කවුරුත් යන්න ඕන හරි
මග
නොදැන ගිය ගමන දැන් ඉන්නෙ
අතරමග
දෛවය බිලිගත් මීවිත වාඩුව
අවසාන ප්රතිඵලේ හිරකූඩුව
තව නිමේශයයි අවසාන කාලය

පොලිස් නිල අදුමට මගෙ දෑත් බාරය

Kathandare - kaizer kaiz

රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේකතන්දරේ…////

Kaizer Kaiz ආදරේ යනු දුකට තව නමක් හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත් අමතක කරන්නත් බෑ දැගලුවත් ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක් රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ ආදරේ තමයි සතුටට මන්තරේ විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ යන අයට යන්න දෙන්න අහකට පලක් නෑ වතුරෙන් මියැදුන මලකට යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට

Genevieve-රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේකතන්දරේ…////

Kaizer Kaiz-මිතුදම උගස් කලේ අපි ආලේට සින්න උනා ඒකත් මුල දුන්න නිසා කාමෙට සුරලෝකේ වගේ නුබ සියුමැලි අල්ලෙන්ම මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සෙන් උබේ රග මඩලේ මම අතිරේක නලුවෙක් අපේ කතන්දරේ එක හිතක් නිදි අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි ආසත් නෑ විදවන්න මෙතරම් ඒත් රලු මුහදයි හැදුවේ හොදම කපිතාන් දැන් හිත හයියයි කොච්චර තැලුවත් දෙන දෙයක් දෙන්න ජිවිතේ මම සුදානම්


Genevieve-පාඩම් පෙම් මායම් නෑ මා නම් ඉල්ලා කෝලම් පුරසාරම් දැන් සායම් තවරා හීනෙන් නෑ හිනෙන් වත් සෙනෙහේ බිදලා ඉන්නම් තව ඉන්නම් මේ ගිනිදැල් ඉවසා රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ…//

Ginna lyrics

Born_lord-
පාලු වෙල අද හන්තානෙම
රැප් සිංදු කලෙ ආදර කතා අවසානය මුලු ලංකාවම
ඒ නාඹර වියඹ සෙව්වෙ දියඹ
ගියෙ අත දියෙ හිත පියෙඹ බිඳ නියම

මාර කික්ලු එක්කො මානසික්ට මාර පිස්සු
සංසාරෙ තිත්තයි දිෂ්ඨි දේවතාව දිස්වූ
එක Drill Team 1 WesTනා 2 තිබ්බත් දෙව් වෙස්
රැප් දවුලක් අරන් පවුලක් ගනේ තොවිල් අරිනවා බොලාගෙ ඇස් මම

සිංහල රැප් ලිව්වෙ සිංදු වානෙ
රැල්ලට රෙන හිංදා එක දැන් අඩමානේ
වගකියනවා ලිව්ව පේලි අදත් එක ගානේ
දෙවියන්ගෙ බාරේ මැරුවට පස්සෙ මේක දානෙ

උඹ තවු වලින් ගලය මොලය සාරය
DrillTeam තනිකලු හෙල රැප් ප්රානය
මොකද වෙන්නෙ ප්රේක්ෂක පිරිස
මේ Borna මනසික් වෙන්නෙ බොල පිණිස.....

Big Doggey-
ගින්න හොදට හිතලා මතලා පැන්න පිම්ම
ගින්න රැපට සැපට සුපිරි ජාති කොල්ලො මෙන්න
ගින්න උකස් කලෙ ජිවිතෙ රැප් සෙල්ලමට සින්න
ගින්න නොකර සද්දෙ මල්ලිලා පාඩුවෙ ඉන්න
ගින්න කොන්ඩෙ මගෙ පැහුණෙ මහ පාරක
ගින්න දිරවන්නෑ උන්ගෙ වෛවාරණ
ගින්න ඔක්කොම හීලයි අපේ සද්දෙට
ගින්න දන ගහගෙන වර වැදගෙන අත් දෙක

Fill-T(ලේ මාපිලා)
බටනලා බොගෙ ආව ගිලන් රථෙ නලාව
ලේ මාපිලා මම ගෙදරෙන වෙලාව
බලමුද පුතෙ මමනම් මචං රීගෙන නෑ මලාට
මද්යම පංතියෙ රැප් මගෙ නෑ බොරු ජරාව

හොල්ලනු බෑ මචං රැප් අත්තිවාරම
ලංකා රැප් සංගීතෙ වීරසිංහ චාමර
හිරගෙ ඉදලා ආවේ යාලු ජාති පාටි කාමර
රැප් උණ බෝ වුන බොලා මට නාඹර

මගෙ මුණ බොගෙ බිත්තියෙ වෙලාලු පිංතාරු
මගෙ රැප් රහයිලු වගෙ මැලෙ අච්චාරු
පදවමි මගෙ රථෙ දැනගෙන මංතීරු
මුහුදට රජු වගෙ අපි වෙමු මිනි මෝරු

හෙනහුරා දිව්වෙ මේ අගහරු බැලුවෙ
දැං Snoop Dog හිටගෙන දොර ලග බිරුවෙ
Srilankawe මගෙ නම පෙන්නුවෙ
මෙල්ලෙ බොල වැල්ලෙ පොලෙ ඩයනගෙ බෙල්ලෙ

Big_Doggey-
ගින්න හොදට හිතලා මතලා පැන්න පිම්ම
ගින්න රැපට සැපට සුපිරි ජාති කොල්ලො මෙන්න
ගින්න උකස් කලෙ ජිවිතෙ රැප් සෙල්ලමට සින්න
ගින්න නොකර සද්දෙ මල්ලිලා පාඩුවෙ ඉන්න

K-Mac -
කාලෙ ගෙවී ගියෙ බලං ඉද්දි වේගෙන්
අවදි උනා මගෙ හිත මිදුනා මත් උන ලෝකෙන්
කියවන්නෑ හීනෙන් මම ඉන්නෙ පියවි සිහියෙන්
කෑවෙ රසට වශී වෙලයි කිරි දැලි පිහියෙන්

මෙ හැමදේම හැමදාම තියෙන්නෙ යාලු එක වගෙ
කරුමෙ පස්සෙං පන්නං එද්දි එන්නේ පොලිසියෙං වගෙ
තෙරුං ගන්න කාලෙ කාටත් ජිවිතේ අගේ
සල්ලි ඇතත් නැතත් රගෙ යාලුවොත් එක්ක හදෙ හීන මැව්වෙ
නෑ කාටත් මමනං රැව්වෙ
ඈ වීදුරු ගේක හින්දා හින්ද නෑ පාරට ගල් ගැහුවෙ
ඈ දකින වඩා කියන දේනේ කවුරුත් ඇහුවේ
ඈ සර්ව සම්පුර්ණ මිනිහෙක්ව දෙවියො නෑනෙ මැව්වේ
ඈ සෝබනේ පිරුණු ලෝකෙකට දෙන්නෙ මම දිස්නෙ
ඉලුමනාද වාදෙ ඇවිලෙන්නෙ ඒකයි රස්නෙ ‍
අපි කියන දේවල් වැටහෙන්නෑ අඩන උන්ට වැස්සෙ
44 ඉපදුනෙ පාරෙ ගල්කිස්සෙ

Big_Doggey-
ගින්න හොදට හිතලා මතලා පැන්න පිම්ම
ගින්න රැපට සැපට සුපිරි ජාති කොල්ලො මෙන්න
ගින්න උකස් කලෙ ජිවිතෙ රැප් සෙල්ලමට සින්න
ගින්න නොකර සද්දෙ මල්ලිලා පාඩුවෙ ඉන්න
ගින්න කොන්ඩෙ මගෙ පැහුණෙ මහ පාරක
ගින්න දිරවන්නෑ උන්ගෙ වෛවාරණ
ගින්න ඔක්කොම හීලයි අපේ සද්දෙට
ගින්න දන ගහගෙන වර වැදගෙන අත් දෙක

Prasa KG-
ඉල්ලම් කුරත්තෙ හාරනවා නිල් වදං ඉල්ලම
සෙල්ලං එපා දාපු Track සේරම සල්ලං
බොලං කෙල්ලංගෙන් අපිට තමයි ඉල්ලුම
හොල්ලං ඉන්නෙ හොදිං නැත්තං සලකන්නෙ එල්ලං

හීනෙං නැගිටිද්දි මම කටු පදුරු දලු දාන ලෝකේක මගෙ වටෙ කටු ඒත් තිබුනා අතේ මල
කෝනෙං මැනලා ගැනලා ඇනලා දෙන්නෙ ටෝල්ක් එක මගෙ වටේ නටු ඒත් තිබුනු මතේ එල !
තුරුම්පුවක් මචං මේ පලවෙනි අතේ
ඒක දෙද්දි යනවා හෙඩ් එක ඉන්නෙ මරලා කිට් එක
මගෙ වටෙ සෙට් එක වදං දෙනවා අපි මනරම්
ගලවන්නෑ දඹරං යනවා මොලෙ අඹරං
කිලෝ වදං ගැන හොයන්න බෑ පරිමාවෙන්
මම රැප් ගේම දෙන්නෙ මහ පරිමානෙන්
හරි පාරෙං එන අයට දෙන සැප මෙන්න
සට සට ගාලා ඇවිලෙන්න දෙන්නෙ ගින්න

ගින්න හොදට හිතලා මතලා පැන්න පිම්ම
ගින්න රැපට සැපට සුපිරි ජාති කොල්ලො මෙන්න
ගින්න උකස් කලෙ ජිවිතෙ රැප් සෙල්ලමට සින්න
ගින්න නොකර සද්දෙ මල්ලිලා පාඩුවෙ ඉන්න
ගින්න කොන්ඩෙ මගෙ පැහුණෙ මහ පාරක
ගින්න දිරවන්නෑ උන්ගෙ වෛවාරණ
ගින්න ඔක්කොම හීලයි අපේ සද්දෙට
ගින්න දන ගහගෙන වර වැදගෙන අත් දෙක

Killer Bee-
ආ... කොහොමද මචංලා අපි අලුත් දෙයක් පටං ගත්තා
දුර මැද්දෙන් උඩු කරනං ගහගෙන එනවා වගෙ මගෙ නම ටටංකා
I Came Trough Like A Harikaen
??????????????????????????????
?????????????????????????????
We Know Rap Has Seen So Much Better Days
අපි රැප් ලියනකොට උබල හිටියෙ දනහිස්සෙ
මමනං දන්නෑ මෙක කියන්නේ කොහොමද කියලා
මල්ලිලා රැල්ලට ආවට ගල්වල වැදිලා යනවා සුන් වෙලා
පුෂ්පෙ දුන්න නං සිංහල රැප්ද විද්ද හීය
වැදෙන තැනට වැදුන එල්ලෙ ගොතලා කියපු ගීත
ඉටිපන්දම් රැස් දැන් දැන් අවුලන ගිනි ජාලා
අවුරුදු 20ක් සිංහල රැප් පදවැල් මාලා
සිංහල රැප් දහනේ අපියි පෙව්වේ ප්රානේ
සල්ලි වලට නෙමෙයි කලේ පුරුද්දටයි සන්සාරේ ..

Big_Doggey-
ගින්න හොදට හිතලා මතලා පැන්න පිම්ම
ගින්න රැපට සැපට සුපිරි ජාති කොල්ලො මෙන්න
ගින්න උකස් කලෙ ජිවිතෙ රැප් සෙල්ලමට සින්න
ගින්න නොකර සද්දෙ මල්ලිලා පාඩුවෙ ඉන්න
ගින්න කොන්ඩෙ මගෙ පැහුණෙ මහ පාරක
ගින්න දිරවන්නෑ උන්ගෙ වෛවාරණ
ගින්න ඔක්කොම හීලයි අපේ සද්දෙට

ගින්න දන ගහගෙන වර වැදගෙන අත් දෙක

Facebook Adare - rapzilla

[1st Rap]
ඔයාව දුටුව මුල්ම දවසේ ඒ ෆෙස්බුකියේ
Request කරලා මම බලන් හිටියේ ඉදන් සැටියේ
Accept කරයිද නැද්ද හිතහිත මම බයෙන් හිටියේ
Accept කරාට පසු දැනුන සතුට කියනු බැරිය

Hi කියලා Type කරලා Send කෙරුවෙ ලොක්කා වගේ
Reply කරනකම්ම බලන් හිටියේ කුක්කා වගේ
Hi එක වෙලා තිබ්බෙ ඒ Chat Box එකේ
Reply කලෙ නැනේ මුල්ම දවසෙ offline ගියේ

අතහැරියේ නැ මම මගෙ උත්සහය
පෙන්නුවෙ Rap Link ටික පෙන්නුවෙ Rap Source
එවුවෙ Thumbs Upඑක කියලා එයා Good Stuff
යැවුවේ මම Thank You කියලා දාලා මුන Laugh

ඔන්න ඔහොම එක දිගටම කරගෙන යනකොට
ඇතිවුනේ ආදරයක් නොදැනිම අපෙ හිත් යට
හමුවෙලා නැනේ මම ඇයව තාමත්
ඇය ආදරෙයි සිංහල Rap වලට ඉතාමත්

[Chours]
දෙහදක් හමුවී ආදරයක පැටලිලා
තාරුණ්යයේ ආදර හැගුමන් පිබිදිලා
Rap කලට රලුවට කෙල්ලේ නැ අපෙ හිත් රලු
දැනෙනවා හැගෙනවා ඔබගේ ආදරේ සුමියුරු

[2nd Rap]
මාස ගනනක් අපි එක දිගට Chat කරලා
හම්බවෙන්න දවස දාගත්තා වෙන්..කරලා
Carඑක Drive කරන් ආවේ එයා නොවි පමා
අල්ලලා ඉබ ගන්නට හිතුනා ඔයාව තදින් බදා

Car එකට නැගපු ගමන් ඇහුනේ ඉංග්රිසි සින්දු
අහුවත් එවා අහනවා එයා සිංහල Rap ලන්දු
අහන්නේ නැ කුනුහරප Rap එවට දෙන්නේ බිංදු
ඔව් කවුරුත් කැමති බන් තෙරුමක් තියනකොට Rap වල සින්දු

තව දවස් 2ක් 3ක් මම එයාව මුනගැහිලා
කිවුවා මම ඔයාට ආ..දරෙයි කියලා
ලැජ්ජාවෙන් ඇබරිලා මගෙ මුන දිහා බලලා
කිවුවා මමත් ගොඩක් ආදරෙයි ඔයාට කියලා

පුංචි රන්ඩු ඇතිවෙයි ආදරෙ කරගෙන යනකොට
රන්ඩු ඇවෙන්නේ අපෙ හිත් මුරන්ඩු හින්දද
සංවේදි අපෙ හිතුත් කලාට Rap රලුවට
ආදරෙයි චුටි මැණික හැමදාමත් ඔයාට

[Chours]
දෙහදක් හමුවී ආදරයක පැටලිලා
තාරුණ්යයේ ආදර හැගුමන් පිබිදිලා
Rap කලට රලුවට කෙල්ලේ නැ අපෙ හිත් රලු
දැනෙනවා හැගෙනවා ඔබගේ ආදරේ සුමියුරු

හා හා අපෙ ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ගේ ‪#Facebook ආදරෙ

හිත ගිය තැන මාලිගාව නේද මල්ලි
හා හා

ලංකාවෙ කොල්ලෙක් මල්ලි....