Verse 1 (Halvard
Evan)
සුන්දර දසුනක්
දකින්න නැ මට... මට මාවම අමතක උන
උසුලු විසුලු
මැද තනි වෙලා දැන් හැපෙන්න බැරිතැන තැවුනා
මාතෘගේ
දෙනෙතින් කදුලු ඇයි? තාත්තගේ
වරදින් අම්මට කෙලවුනා
කම්කටු දුක්
වින්දා දෙවිදුනේ කොන්ද පහත්කොට දුක ලග නිනදා
සුරාවට බර වු තාත්තගේ
හොරාව මවගේ රැකියා වුනේ රැ පුරාම
ලෝකයක්
විසිකල මගේ ජිවිත කාතාව... අදුරෙහි වැලපුනා මිතුර ගොතන ලාතාව...
බැල්ලිගේ පුතා
මිතුරෝ මට අමතා... කදුලට යට වුනා සතුට මගේ හැමදා...
එ්පා දුක මට
ඒපා... යථාර්තේ දුකක් ඇති මට ඇති මේ හිරි
හැර
මුදලට යට වුන
සතුට අපට මුලාව තුලාව කලාද දැස් වහන් විරාම ?
යටිහිත දුක
දැක සාප කල දෙවිදුට දරදඩු හිත කුඩු කරයි දවසක දුක
සක්කිලි කතාව
පාහර සිනාව රැවුදෙහි අතර මැදින් දුක්බර නිසාම
අවියක් කල මාව
සමාජයෙන් විසිවිම දිනකදි කෙලවෙයන් වස කැ සමාන
Chorus (Rush Liyaanz)
සතුටක නොව සිර
කලා
දුක තුල මා
සගවලා
සිනහව නවතා
දාමා
කදුලින් නෙත
තෙත් කරා
ලොව ජය ගමි
දිනෙක මා
මේ බාදක
පරදලා..
සිනහව ඒලි
කරමි මා...
මේ දෛයිවය
පරදලා
Verse 2 (Max Pain)
තොපි වටකරන්
පැගුවේ මගේ පොත් නෙමේ
මගේ අම්මගේ
නින්ද....
නින්ද නැති
කලේ ගුට් බැට දි
නැහැ ඉරිච්ච
නැති ලේ නැති ඇදුමක් මම ඇන්ද
ඇන්ද සිහිනෙක
ගොලු වී ලයට මුලා වි
වචනය සිර වී
මා ගත මැල වී පතමි...
පිහිටක්
දෙවියන් ලග වැටි වැටි හොයමි
හොයමි...
මව ලය නොපෙනෙන
ලැම මිල
කලේ බඩගිනි
නිවන්න...
ඒය නොපෙනෙන
තොපි කට ඇරියෙම ගම ගිනි තියන්න...
වටකරගෙන තොපි
මට ගැහුවෙම යන මග වැටෙන්න...
රෙන කොට
වැටුනද මම බැහැ මට මේ ලෙස හිදින්න...
මුහුන දෙන්න
බැතැ
ලුණු පෙලුණු
මුහුණක් සමාජයට
දිස්නේ ඇති
තරම් රස්නේ දෙන්නේ නැ
සිත්තර රත්තර
හිරු මේ ලෝකෙට
විසි වෙවි
ගුටි බැට වැදි වැදි
යන මග වැටුනත්
මම බිමට
නැහැ මග
හැරුමක් යලි මට
බැහැ නවත්තන්න
මින් ඉදිරියට
Chorus (Rush Liyaanz)
සතුටක නොව සිර
කලා
දුක තුල මා
සගවලා
සිනහව නවතා
දාමා
කදුලින් නෙත
තෙත් කරා
ලොව ජය ගමි
දිනෙක මා
මේ බාදක
පරදලා..
සිනහව ඒලි
කරමි මා...
මේ දෛයිවය
පරදලා
Verse (Koththuwa)
මා බාල කාලේ
අම්මගේ උකුලේ
නැල වුන
මතකයන්
මට නම් නැනේ
තාමත් සිහි වෙ
මහා රැ මැද්දේ
බෙබදු තාත්තා
දුන්න
ගුටිවල රස්නේ
පාරයි හිත
අදටත් පාරයි...
අම්මගේ ඔලුවට
ඒක වලං පාරයි
බෙරෙයි තැන
තැන ලේ බිදු බෙරෙයි
තාත්තා අම්මට
සැලකුවේ
එහෙමයි
වෙලක් හැර ඒක
වෙලක් වත් නැ බං
කැවේ බත්
ඩින්ගක්
ඉගෙන ගන්න මට
අසාවක්
තිබුනත්
ගෙදරින් දුන් නැ සතයක්
හිතුනත්
තාත්තව දාන්න කොටලා
ඉවසුවා ඉවසුවා
අම්මා ගැන
හිතිලා
රිදිලා බිදිලා
හිත කැඩිලා
නැ බන් මම
කවදාවත් අඩලා
ටොන් ගනන් බර දුක එකිනෙක අරගෙන
කිලෝ ගනන්
පොත් වල ලිව්වා මම තිනියම
අක්කර තරම්
ලොකු අදහස් ගොනුකර
විස්තර කර කර
ලිව්වා මම පත්තර
රැප් වල ඇති
රස ජිවිතයට ඒකකර
සක්කර වගේ
වදන් කන් වලට වක්කර
දුක් බර
මතකයන් ජීවිතේට එක්කර,
රැප් වල
ඔටුන්න ගත්තා මම අක්කර
පසුබැමක් නැති ඇරඹිමක්
කර ගත්ත නිසා
දැන් නැ නැවතීමක්
හිටියත්
තිසිතුන්කොටියක් දෙවිවරු
එකෙක් දුන්නේ
නැ රුපියල් සීයක්
ඔවදම් දෙන්න
තරම් නැ වයසක්
ඒත් කියන්නමි
ඒක වදනක්
උඹේ සිතට උඹ
වෙයන් සවියක්
කොච්චර
යැද්දත් අහසේ නැ දෙවියන්
No comments:
Post a Comment