Search sinhala rap lyrics

Thursday, May 4, 2017

Facebook Adare - rapzilla

[1st Rap]
ඔයාව දුටුව මුල්ම දවසේ ඒ ෆෙස්බුකියේ
Request කරලා මම බලන් හිටියේ ඉදන් සැටියේ
Accept කරයිද නැද්ද හිතහිත මම බයෙන් හිටියේ
Accept කරාට පසු දැනුන සතුට කියනු බැරිය

Hi කියලා Type කරලා Send කෙරුවෙ ලොක්කා වගේ
Reply කරනකම්ම බලන් හිටියේ කුක්කා වගේ
Hi එක වෙලා තිබ්බෙ ඒ Chat Box එකේ
Reply කලෙ නැනේ මුල්ම දවසෙ offline ගියේ

අතහැරියේ නැ මම මගෙ උත්සහය
පෙන්නුවෙ Rap Link ටික පෙන්නුවෙ Rap Source
එවුවෙ Thumbs Upඑක කියලා එයා Good Stuff
යැවුවේ මම Thank You කියලා දාලා මුන Laugh

ඔන්න ඔහොම එක දිගටම කරගෙන යනකොට
ඇතිවුනේ ආදරයක් නොදැනිම අපෙ හිත් යට
හමුවෙලා නැනේ මම ඇයව තාමත්
ඇය ආදරෙයි සිංහල Rap වලට ඉතාමත්

[Chours]
දෙහදක් හමුවී ආදරයක පැටලිලා
තාරුණ්යයේ ආදර හැගුමන් පිබිදිලා
Rap කලට රලුවට කෙල්ලේ නැ අපෙ හිත් රලු
දැනෙනවා හැගෙනවා ඔබගේ ආදරේ සුමියුරු

[2nd Rap]
මාස ගනනක් අපි එක දිගට Chat කරලා
හම්බවෙන්න දවස දාගත්තා වෙන්..කරලා
Carඑක Drive කරන් ආවේ එයා නොවි පමා
අල්ලලා ඉබ ගන්නට හිතුනා ඔයාව තදින් බදා

Car එකට නැගපු ගමන් ඇහුනේ ඉංග්රිසි සින්දු
අහුවත් එවා අහනවා එයා සිංහල Rap ලන්දු
අහන්නේ නැ කුනුහරප Rap එවට දෙන්නේ බිංදු
ඔව් කවුරුත් කැමති බන් තෙරුමක් තියනකොට Rap වල සින්දු

තව දවස් 2ක් 3ක් මම එයාව මුනගැහිලා
කිවුවා මම ඔයාට ආ..දරෙයි කියලා
ලැජ්ජාවෙන් ඇබරිලා මගෙ මුන දිහා බලලා
කිවුවා මමත් ගොඩක් ආදරෙයි ඔයාට කියලා

පුංචි රන්ඩු ඇතිවෙයි ආදරෙ කරගෙන යනකොට
රන්ඩු ඇවෙන්නේ අපෙ හිත් මුරන්ඩු හින්දද
සංවේදි අපෙ හිතුත් කලාට Rap රලුවට
ආදරෙයි චුටි මැණික හැමදාමත් ඔයාට

[Chours]
දෙහදක් හමුවී ආදරයක පැටලිලා
තාරුණ්යයේ ආදර හැගුමන් පිබිදිලා
Rap කලට රලුවට කෙල්ලේ නැ අපෙ හිත් රලු
දැනෙනවා හැගෙනවා ඔබගේ ආදරේ සුමියුරු

හා හා අපෙ ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ගේ ‪#Facebook ආදරෙ

හිත ගිය තැන මාලිගාව නේද මල්ලි
හා හා

ලංකාවෙ කොල්ලෙක් මල්ලි....

No comments:

Post a Comment