Search sinhala rap lyrics

Thursday, May 4, 2017

Kathandare - kaizer kaiz

රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේකතන්දරේ…////

Kaizer Kaiz ආදරේ යනු දුකට තව නමක් හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත් අමතක කරන්නත් බෑ දැගලුවත් ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක් රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ ආදරේ තමයි සතුටට මන්තරේ විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ යන අයට යන්න දෙන්න අහකට පලක් නෑ වතුරෙන් මියැදුන මලකට යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට

Genevieve-රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේකතන්දරේ…////

Kaizer Kaiz-මිතුදම උගස් කලේ අපි ආලේට සින්න උනා ඒකත් මුල දුන්න නිසා කාමෙට සුරලෝකේ වගේ නුබ සියුමැලි අල්ලෙන්ම මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සෙන් උබේ රග මඩලේ මම අතිරේක නලුවෙක් අපේ කතන්දරේ එක හිතක් නිදි අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි ආසත් නෑ විදවන්න මෙතරම් ඒත් රලු මුහදයි හැදුවේ හොදම කපිතාන් දැන් හිත හයියයි කොච්චර තැලුවත් දෙන දෙයක් දෙන්න ජිවිතේ මම සුදානම්


Genevieve-පාඩම් පෙම් මායම් නෑ මා නම් ඉල්ලා කෝලම් පුරසාරම් දැන් සායම් තවරා හීනෙන් නෑ හිනෙන් වත් සෙනෙහේ බිදලා ඉන්නම් තව ඉන්නම් මේ ගිනිදැල් ඉවසා රවටා නෑ මා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ…//

1 comment:

  1. In this manner my pal Wesley Virgin's biography starts with this SHOCKING AND CONTROVERSIAL video.

    You see, Wesley was in the army-and soon after leaving-he unveiled hidden, "MIND CONTROL" tactics that the government and others used to get whatever they want.

    As it turns out, these are the exact same methods many celebrities (especially those who "became famous out of nothing") and the greatest business people used to become wealthy and famous.

    You probably know that you use only 10% of your brain.

    That's really because the majority of your brainpower is UNCONSCIOUS.

    Perhaps this conversation has even occurred IN YOUR very own brain... as it did in my good friend Wesley Virgin's brain around 7 years ago, while riding a non-registered, beat-up trash bucket of a car without a license and with $3 on his banking card.

    "I'm absolutely frustrated with going through life check to check! Why can't I turn myself successful?"

    You've taken part in those types of thoughts, ain't it right?

    Your own success story is waiting to happen. You just have to take a leap of faith in YOURSELF.

    CLICK HERE TO LEARN WESLEY'S METHOD

    ReplyDelete