Born_lord-
පාලු වෙල අද
හන්තානෙම
රැප් සිංදු
කලෙ ආදර කතා අවසානය මුලු ලංකාවම
ඒ නාඹර වියඹ
සෙව්වෙ දියඹ
ගියෙ අත දියෙ
හිත පියෙඹ බිඳ නියම
මාර කික්ලු
එක්කො මානසික්ට මාර පිස්සු
සංසාරෙ
තිත්තයි දිෂ්ඨි දේවතාව දිස්වූ
එක Drill
Team 1 WesTනා 2 තිබ්බත් දෙව් වෙස්
රැප් දවුලක්
අරන් පවුලක් ගනේ තොවිල් අරිනවා බොලාගෙ ඇස් මම
සිංහල රැප්
ලිව්වෙ සිංදු වානෙ
රැල්ලට රෙන
හිංදා එක දැන් අඩමානේ
වගකියනවා
ලිව්ව පේලි අදත් එක ගානේ
දෙවියන්ගෙ
බාරේ මැරුවට පස්සෙ මේක දානෙ
උඹ තවු වලින්
ගලය මොලය සාරය
DrillTeam තනිකලු හෙල
රැප් ප්රානය
මොකද වෙන්නෙ ප්රේක්ෂක
පිරිස
මේ Borna
මනසික් වෙන්නෙ බොල
පිණිස.....
Big Doggey-
ගින්න හොදට
හිතලා මතලා පැන්න පිම්ම
ගින්න රැපට
සැපට සුපිරි ජාති කොල්ලො මෙන්න
ගින්න උකස්
කලෙ ජිවිතෙ රැප් සෙල්ලමට සින්න
ගින්න නොකර
සද්දෙ මල්ලිලා පාඩුවෙ ඉන්න
ගින්න කොන්ඩෙ
මගෙ පැහුණෙ මහ පාරක
ගින්න
දිරවන්නෑ උන්ගෙ වෛවාරණ
ගින්න ඔක්කොම
හීලයි අපේ සද්දෙට
ගින්න දන
ගහගෙන වර වැදගෙන අත් දෙක
Fill-T(ලේ මාපිලා)
බටනලා බොගෙ ආව
ගිලන් රථෙ නලාව
ලේ මාපිලා මම
ගෙදරෙන වෙලාව
බලමුද පුතෙ
මමනම් මචං රීගෙන නෑ මලාට
මද්යම පංතියෙ
රැප් මගෙ නෑ බොරු ජරාව
හොල්ලනු බෑ
මචං රැප් අත්තිවාරම
ලංකා රැප්
සංගීතෙ වීරසිංහ චාමර
හිරගෙ ඉදලා
ආවේ යාලු ජාති පාටි කාමර
රැප් උණ බෝ
වුන බොලා මට නාඹර
මගෙ මුණ බොගෙ
බිත්තියෙ වෙලාලු පිංතාරු
මගෙ රැප්
රහයිලු වගෙ මැලෙ අච්චාරු
පදවමි මගෙ රථෙ
දැනගෙන මංතීරු
මුහුදට රජු
වගෙ අපි වෙමු මිනි මෝරු
හෙනහුරා
දිව්වෙ මේ අගහරු බැලුවෙ
දැං Snoop
Dog හිටගෙන දොර ලග බිරුවෙ
Srilankawe මගෙ නම
පෙන්නුවෙ
මෙල්ලෙ බොල
වැල්ලෙ පොලෙ ඩයනගෙ බෙල්ලෙ
Big_Doggey-
ගින්න හොදට
හිතලා මතලා පැන්න පිම්ම
ගින්න රැපට
සැපට සුපිරි ජාති කොල්ලො මෙන්න
ගින්න උකස්
කලෙ ජිවිතෙ රැප් සෙල්ලමට සින්න
ගින්න නොකර
සද්දෙ මල්ලිලා පාඩුවෙ ඉන්න
K-Mac -
කාලෙ ගෙවී
ගියෙ බලං ඉද්දි වේගෙන්
අවදි උනා මගෙ
හිත මිදුනා මත් උන ලෝකෙන්
කියවන්නෑ
හීනෙන් මම ඉන්නෙ පියවි සිහියෙන්
කෑවෙ රසට වශී
වෙලයි කිරි දැලි පිහියෙන්
මෙ හැමදේම
හැමදාම තියෙන්නෙ යාලු එක වගෙ
කරුමෙ පස්සෙං
පන්නං එද්දි එන්නේ පොලිසියෙං වගෙ
තෙරුං ගන්න
කාලෙ කාටත් ජිවිතේ අගේ
සල්ලි ඇතත්
නැතත් රගෙ යාලුවොත් එක්ක හදෙ හීන මැව්වෙ
නෑ කාටත් මමනං
රැව්වෙ
ඈ වීදුරු ගේක
හින්දා හින්ද නෑ පාරට ගල් ගැහුවෙ
ඈ දකින වඩා
කියන දේනේ කවුරුත් ඇහුවේ
ඈ සර්ව
සම්පුර්ණ මිනිහෙක්ව දෙවියො නෑනෙ මැව්වේ
ඈ සෝබනේ
පිරුණු ලෝකෙකට දෙන්නෙ මම දිස්නෙ
ඉලුමනාද වාදෙ
ඇවිලෙන්නෙ ඒකයි රස්නෙ
අපි කියන
දේවල් වැටහෙන්නෑ අඩන උන්ට වැස්සෙ
44 ඉපදුනෙ පාරෙ
ගල්කිස්සෙ
Big_Doggey-
ගින්න හොදට
හිතලා මතලා පැන්න පිම්ම
ගින්න රැපට
සැපට සුපිරි ජාති කොල්ලො මෙන්න
ගින්න උකස්
කලෙ ජිවිතෙ රැප් සෙල්ලමට සින්න
ගින්න නොකර
සද්දෙ මල්ලිලා පාඩුවෙ ඉන්න
ගින්න කොන්ඩෙ
මගෙ පැහුණෙ මහ පාරක
ගින්න
දිරවන්නෑ උන්ගෙ වෛවාරණ
ගින්න ඔක්කොම
හීලයි අපේ සද්දෙට
ගින්න දන
ගහගෙන වර වැදගෙන අත් දෙක
Prasa KG-
ඉල්ලම්
කුරත්තෙ හාරනවා නිල් වදං ඉල්ලම
සෙල්ලං එපා
දාපු Track සේරම සල්ලං
බොලං
කෙල්ලංගෙන් අපිට තමයි ඉල්ලුම
හොල්ලං ඉන්නෙ
හොදිං නැත්තං සලකන්නෙ එල්ලං
හීනෙං
නැගිටිද්දි මම කටු පදුරු දලු දාන ලෝකේක මගෙ වටෙ කටු ඒත් තිබුනා අතේ මල
කෝනෙං මැනලා
ගැනලා ඇනලා දෙන්නෙ ටෝල්ක් එක මගෙ වටේ නටු ඒත් තිබුනු මතේ එල !
තුරුම්පුවක්
මචං මේ පලවෙනි අතේ
ඒක දෙද්දි
යනවා හෙඩ් එක ඉන්නෙ මරලා කිට් එක
මගෙ වටෙ සෙට්
එක වදං දෙනවා අපි මනරම්
ගලවන්නෑ දඹරං
යනවා මොලෙ අඹරං
කිලෝ වදං ගැන
හොයන්න බෑ පරිමාවෙන්
මම රැප් ගේම
දෙන්නෙ මහ පරිමානෙන්
හරි පාරෙං එන
අයට දෙන සැප මෙන්න
සට සට ගාලා
ඇවිලෙන්න දෙන්නෙ ගින්න
ගින්න හොදට
හිතලා මතලා පැන්න පිම්ම
ගින්න රැපට සැපට
සුපිරි ජාති කොල්ලො මෙන්න
ගින්න උකස්
කලෙ ජිවිතෙ රැප් සෙල්ලමට සින්න
ගින්න නොකර
සද්දෙ මල්ලිලා පාඩුවෙ ඉන්න
ගින්න කොන්ඩෙ
මගෙ පැහුණෙ මහ පාරක
ගින්න
දිරවන්නෑ උන්ගෙ වෛවාරණ
ගින්න ඔක්කොම
හීලයි අපේ සද්දෙට
ගින්න දන
ගහගෙන වර වැදගෙන අත් දෙක
Killer Bee-
ආ... කොහොමද මචංලා
අපි අලුත් දෙයක් පටං ගත්තා
දුර මැද්දෙන්
උඩු කරනං ගහගෙන එනවා වගෙ මගෙ නම ටටංකා
I Came Trough Like A Harikaen
??????????????????????????????
?????????????????????????????
We Know Rap Has Seen So Much Better Days
අපි රැප්
ලියනකොට උබල හිටියෙ දනහිස්සෙ
මමනං දන්නෑ
මෙක කියන්නේ කොහොමද කියලා
මල්ලිලා
රැල්ලට ආවට ගල්වල වැදිලා යනවා සුන් වෙලා
පුෂ්පෙ දුන්න
නං සිංහල රැප්ද විද්ද හීය
වැදෙන තැනට
වැදුන එල්ලෙ ගොතලා කියපු ගීත
ඉටිපන්දම්
රැස් දැන් දැන් අවුලන ගිනි ජාලා
අවුරුදු 20ක් සිංහල රැප් පදවැල්
මාලා
සිංහල රැප්
දහනේ අපියි පෙව්වේ ප්රානේ
සල්ලි වලට
නෙමෙයි කලේ පුරුද්දටයි සන්සාරේ ..
Big_Doggey-
ගින්න හොදට
හිතලා මතලා පැන්න පිම්ම
ගින්න රැපට
සැපට සුපිරි ජාති කොල්ලො මෙන්න
ගින්න උකස්
කලෙ ජිවිතෙ රැප් සෙල්ලමට සින්න
ගින්න නොකර
සද්දෙ මල්ලිලා පාඩුවෙ ඉන්න
ගින්න කොන්ඩෙ
මගෙ පැහුණෙ මහ පාරක
ගින්න
දිරවන්නෑ උන්ගෙ වෛවාරණ
ගින්න ඔක්කොම
හීලයි අපේ සද්දෙට
ගින්න දන
ගහගෙන වර වැදගෙන අත් දෙක