උඹ හෙව්වද මගෙ
තතු විස්තර
හොයනව මගෙ
මනසට උත්තර
ලැබුන්නෑ
ලෝකයගෙන් අවසර
විසදුම් නෑ නෙ
මට මෙව ප්‍රශ්න පත්තර
හැමෝගෙම දෑස්
ප්‍රසිද්ද තැන් වල
සමාජයෙන් කොන්
වෙන්නෙ ඇයි මම
නිතරම
අහසින් වැටුනද
මගේ ආත්මය
උප්පැන්නෙත්
නෑනේ තාත්තගේ නාමය
වාහන යන පාරක
තනි වෙලා
පදික වේදිකා යහනට
පෙරළුනා
හුලගෙත් සැර
එන්න එන්න වැඩි වූ
වීදි පුරා මගෙ
ඔරලෝසුව කැරකුනා
විටකින් මගෙ
මද විස රූපය
ඒත් දැකල නෑනෙ
අම්මගෙ ජායාරූපය
ලෝකයගෙන් ඇයි
මට වෛයිරය
අවුලක් නෑ
මචන් ඒක මගෙ දෛයිවය
වාසගම අවජාතක
පට්ටම
දැන් දුර්වලයි
මගෙ මානසික මට්ටම
වට්ටන්නෙ ඇයි
දෙවියො නැද්ද අහසෙ
රහසෙ හෙව්ව රෑ
පහන් කරන් මම
මා පී
සෙනෙහෙ පහසෙ
මට හීනෙ
සැනසුම මනසින්
විමසුම දෙන්න
දෙවියනි
සදාකාලික
වැනසුම පඩිසන් දෙන්නෙ
මේ
ලේවල උරුමෙද
නැත්තම් මගෙ කරුමෙද
ලේවල උරුමෙද
නැත්තම් මගෙ කරුමෙද
හා… පුන්චිකාලෙ ඉදන්
ජීවිතෙ දැක්ක
විදිහ මම
වැරදිද මම වැරදිද
Yeah Yeah
පුන්චිකාලෙ
ඉදන් ජීවිතෙ දැක්ක විදිහ
මම වැරදිද
අදුරත් එක්ක
සටන් කළා පැරදිද
ගලපල කියපන්
වැරදි නිවැරදිද
මනස විකෘතිද
එක වරුවයි එක
වරුවයි
තුන්පාරයි උනා
මගෙ මරුවයි
හදවත දැන් ටික
ටික මගෙ දෙදරයි
අවසානෙ
ඔළුවටමහ උළු ගෙදරයි
පැදුරයි
මදුරුවොයි දැන් මට පුරුදුයි
අදුරුයි වටේට
මිනීමරුවොයි
සීරුවෙන්
ඇද්දෙ මම එක සැරයයි
වෙනස් වෙල
පරිසරෙ සැදෑ අදුරෙයි
අමතකයි දැක්ක
කල් දෙයියො බුදුන්
හදවත පාළුව මට
ගෙදර බුදුන්
නෑ කියාදුන්නෙ
කවුරුත් යන්න ඕන හරි
මග
නොදැන ගිය ගමන
දැන් ඉන්නෙ
අතරමග
දෛවය බිලිගත්
මීවිත වාඩුව
අවසාන
ප්‍රතිඵලේ හිරකූඩුව
තව නිමේශයයි
අවසාන කාලය
පොලිස් නිල
අදුමට මගෙ දෑත් බාරය
This way my colleague Wesley Virgin's biography starts with this SHOCKING and controversial video.
ReplyDeleteAs a matter of fact, Wesley was in the military-and shortly after leaving-he unveiled hidden, "MIND CONTROL" tactics that the CIA and others used to get everything they want.
These are the same methods many famous people (notably those who "come out of nothing") and top business people used to become rich and famous.
You probably know how you use less than 10% of your brain.
That's really because the majority of your brainpower is UNCONSCIOUS.
Maybe that thought has even taken place INSIDE OF YOUR very own mind... as it did in my good friend Wesley Virgin's mind 7 years back, while riding an unlicensed, garbage bucket of a car with a suspended driver's license and $3 on his debit card.
"I'm so fed up with living check to check! Why can't I become successful?"
You've taken part in those conversations, right?
Your success story is waiting to happen. All you have to do is in YOURSELF.
CLICK HERE TO LEARN WESLEY'S SECRETS