Search sinhala rap lyrics

Thursday, May 4, 2017

Liyuma - kaizer kaiz

Chorus - Lil Neo
දෙවියන්දෝ මාහට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මම ඉන්නේ ඔබේ...මතකේ දැවටිලා
අසරණවී එදා මතකේ ගිනියම් උනා
අළුවුණු ජීවිතේ #ලියුමක ලිය වුනා...

Veres - Kaizer Kaiz
අම්මේ අද මගෙ 16 වෙනි උපන්දිනෙ
මතකෙට ආවේ සමරපු හැටි 6 වෙනි එක මගෙ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගෙ ලොකෙ
ඉස්සර වගෙනන් ඔබතම මුලින්ම සුබ පැතුවෙ

අනතමඩමෙ කෑම අම්මෙ මට වහයි
නුබෙ ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
තරහක් එනව හිතට මව දාල ගිය එකට
ආදරෙයි නුබට මගෙ හිනෙට හරි එනවට

මව ගන්නව නුබෙ රූපෙ මගෙ හිතින්
අකුරු බොද වුනෙ කදුලු වැටෙන නිසා නෙතින්
හදින් අපි ලංවෙලා ඉන්න නිසා
තනියක් නෑ අම්මෙ හිටියට දුරින්

එක පාරක් ලගට ඇවිත් අල්ල ගන්න අතින්
පරිවාසෙට එන්න උනා සමාවෙන්න ඉතින්
අනාත වුන විනශ වුන කාලකණ්නි හිතින්
මම සුබ පතනව ඉන්න තැනක ඉන්න අම්මෙ හොදින්

Chorus -Lil Neo
දෙවියන්දෝ මාහට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මම ඉන්නේ ඔබේ...මතකේ දැවටිලා
අසරණවී එදා මතකේ ගිනියම් උනා
අළුවුණු ජීවිතේ #ලියුමක ලිය වුනා...

Veres - Kaizer Kaiz
බලන්න සැප ළමයි මරෙද්දි පාරෙ
තාත්තල එක්වෙල දුව කෙලෙසන කාලෙ
මම අම්ම හොයනව පීරල තුන්ලොකෙ
තවත් එකෙකුගෙ අම්ම මරල ගන්න ඇගෙ මලේ

ජිවිතය යකඩ මරනය කාන්දම
ඒ කන්දම මාවත් අදිනව ටික ටික
මොන රජෙක් උනත් අපි මැරෙනව දවසක
තව ඉවසන්න බෑ මව ගන්න නුබේ ලගට

අවතාර වගෙ සිතුවිලි තනිකම ගාව
තනියම හඩනව නිදියනකන් තාම
අම්මෙ නුබ අද නැති නිසා මගෙ ගාව
තනිවෙලා මම මාංචු නැති හිරගේක

අවුරුදු ගාණක් ඔබට ලියපු ලියුන් මිටිය
එවනව දන්නවනන් දිවිය ලෝකෙ ලිපිනය
ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
උපන්දිනේ දවසෙම නුබ ගියා සුනාමියට...

Chorus -Lil Neo
දෙවියන්දෝ මාහට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මම ඉන්නේ ඔබේ...මතකේ දැවටිලා
අසරණවී එදා මතකේ ගිනියම් උනා
අළුවුණු ජීවිතේ #ලියුමක ලිය වුනා...

නරකාදිය ඉදිකරන් මාහා රළක සැගවුනා
නරකාදිය ඉදිකරන් ඔබ නිහඩව බොද උනා
මාගේ ජීවිතේ මර උගුලක් උනා.


1 comment:

  1. This way my buddy Wesley Virgin's tale starts with this SHOCKING AND CONTROVERSIAL video.

    You see, Wesley was in the army-and shortly after leaving-he unveiled hidden, "MIND CONTROL" secrets that the government and others used to get anything they want.

    As it turns out, these are the same methods tons of famous people (notably those who "come out of nothing") and top business people used to become rich and famous.

    You probably know that you only use 10% of your brain.

    That's really because the majority of your brain's power is UNCONSCIOUS.

    Perhaps that expression has even taken place IN YOUR own head... as it did in my good friend Wesley Virgin's head seven years ago, while driving a non-registered, garbage bucket of a car without a driver's license and with $3.20 on his debit card.

    "I'm so fed up with going through life payroll to payroll! When will I get my big break?"

    You've been a part of those those types of thoughts, ain't it so?

    Your success story is going to be written. All you need is to believe in YOURSELF.

    Take Action Now!

    ReplyDelete